Menu

  • Home
  • Trending
  • Recommended
  • Latest

Categories

  • Audio
  • Entertainment
  • Movie
  • Music
  • News
  • Video

Subscriptions

  • Lyrics.lk

Recent News

  • Parakumba | පැරකුම්බා – Buddhika Athauda
  • As Livestreaming Goes Mainstream, It Could Be Survival of the Biggest
  • Olivia Rodrigo and The Kid Laroi Duel For U.K. Chart Title
Lyrics.lk
  • Home
  • Browse
    • News
    • Movie
    • Music
    • Technology
    • Entertainment
No Result
View All Result
  • Login
UPLOAD
Lyrics.lk
No Result
View All Result
Trending

Parakumba | පැරකුම්බා – Buddhika Athauda

Buddhika Athauda

33 Views
1 month ago
1 0
0
Share
Facebook Twitter Google+
    Lyrics.lk Lyrics.lk
    Subscriber

    Released for the Independence Day of Sri Lanka – 2021

    පැරකුම්බා වළගම්බා පඬුඅබා

    ගැමුණු විජයබා ගජබා පසු නොබා

    දෙදරා නොයන විලස

    සපුරා නෙලුම් විලක

    සිරියෙන් රටම හැඩකළා


    අහස පොලොව සිනා සලන

    වැව් දාගැබ් දසත පෙනෙන

    ලෝකෙ උතුම් රටයි මගේ මව්බිම ලංකා

    සමනොළ ගිරි සිරස වඳින

    සිව් මහ ගංඟා හිනැහෙන

    ලෝකෙ උතුම් රටයි මගේ පෙම්බර ලංකා


    අව්කන මහ බුදු පිළිමේ

    සීගිරි රූ සිරි වරුණේ

    ලෝකෙ උතුම් රටයි මගේ සුන්දර ලංකා

    සිරිමහ බෝ රැකවරණේ

    දළදා හිමි තුන් සරණේ

    ලෝකෙ උතුම් රටයි මගේ පින්බිම ලංකා


    ගායනය – බුද්ධික අතාවුද

    ගී පද – රඹුකන සිද්ධාර්ථ හිමි

    තනුව හා සංගීතය – බුද්ධික අතාවුද

    Category: Entertainment Music Video
    Tags: Buddhika AthaudaLyrics VideoMusicVideo

    Leave a Reply Cancel reply

    Your email address will not be published. Required fields are marked *

    Recommended videos

    Oba Atha Sandawe

    Oba Atha Sandawe Paya | ඔබ ඈත සඳවී පායා – Bandara Athauda

    13 Views
    January 30, 2021
      Buddhika Athauda

      Koinda Oba Awe |කොයින්ද ඔබ ආවේ – Buddhika Athauda

      13 Views
      January 31, 2021

        Sithuwili Sirawe | සිතුවිලි සිරවී – Bandara Athauda

        13 Views
        January 30, 2021
          Buddhika Athauda

          Nayana Kalu | නයන කලූ (Official Music Video) – Buddhika Athauda

          120.1k Views
          February 3, 2021
            Show More

            Copyright (c) 2021 by Lyrics.lk.

            • About
            • Contact
            No Result
            View All Result
            • Activity
            • Home
              • Albums
              • Artist
              • Lyrics
            • Home 1
            • Home 2
            • Home 3
            • Latest
            • Members
            • Sample Page
            • Trending

            © 2021 Lyrics.lk - Sri Lanka Official Lyrics.

            Welcome Back!

            Login to your account below

            Forgotten Password?

            Create New Account!

            Fill the forms below to register

            All fields are required. Log In

            Retrieve your password

            Please enter your username or email address to reset your password.

            Log In

            Add New Playlist